Folder එක ලස්සන කර ගමු.

යාලුවනේ මෙ software එක com එක ලස්සනට තියා ගන්න කැමති අයට. 

software එකෙ නම තමයි  folderico. මෙකෙන් පුලුවන් folder වලට අපිට කැමති පාට දන්න වගේම icon එකත් change කරන්න. 2.5mb ක පොඩි file එකක් තියෙන්නෙ. slow වීමක් වෙන්නෙත් නෑ.. 

Try කරල බලන්න. 

මෙන්න Link එක. >>>> http://www.folderico.com/
SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. blog eka digatama karagena yanna. keep it up brother !!!!!!! :D :D

    ReplyDelete