Facebook එකෙ අය පුදුම කරවමුද? Facebook via status


Facebook එකෙ ඉන්න අයට පෙන්න වැඩ කැල්ලක් දාමුද? අපි Facebook එකෙ Post කරන Status එකට යටින් via iphone 6, via nexus 7, via Samsung Galaxy note III, via Samsung Galaxy S4 වගේ වැටුනොත් කො‍හොමද?

මේ වගේ via Status එකකින් පෙන්නන්නෙ තමන් Facebook එකට log වෙලා ඉන්න උපාංගය. (devices එක.) අද අපි කියන්න යන්නෙ තමන්ට කැමති උපාංගයකින් via Status එකක් දාගන්න කොහොමද කියල.සාමාන්‍ය විදියට නම් ස්වයංක්‍රියව තමයි වැටෙන්නෙ. එත් දැන් අපට පුලුවන් එක වෙනස් කරන්න. ඒ  සදහාම විශේෂ වු සේවා ‍සපයන web site තියනව. අපි එවැනි සේවාවක් කිහිපයක link පහල තියනව. link එකට ගිහින් බලන්න ගොඩක් ලේසි වැඩක් කරන්න තියෙන්නෙ.


Link: http://fbstatusvia.com/

Link: http://www.beingtech.net/2013/03/update-facebook-status-via-iphone5.html


මිලග ලිපියෙන් හමු වෙමු.
ජය වේවා...!!!!!!!!!!!!
SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment