Singlish සිංහලට පරිවර්තනය කරමු


සිංහල ටයිපින් අමාරු අයට වගේම moblile phone වලින් සිංහල ටයිප් කරන අයට වැදගත් වෙයි කියල හිතනව. මේ site එකෙන් අපිට පුලුවන් සිංග්ලිෂ් වලින් ටයිප් කරපු දෙයක් සිංහලට පරිවරිතනය කර ගන්න. ඊට පස්සෙ අපිට අවෂ්‍ය තැන paste කර ගන්න පුලුවන්. හැබැයි ඉතින් මැසේඡ් කරනව වගේ කෙටියෙන් නම් ටයිප් කරල හරි යන්නෙ නෑ.....

                      Link: www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html


මිලග ලිපියෙන් හමු වෙමු.
ජය වේවා...!!!!!!!!!!!!

SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment