eset නොමිලේම install කර ගමු



Eset ගැන අමුතුවෙන් කිහන්න දෙයක් නැනෙ. ගොඩක් අය දන්නවනෙ. දැනට තියන virus guard වලින් ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි eset. ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියන Shortcut virus එකටත් හොද විසදුමක්. Shortcut Virus Remover වගේ software install කරන්න අවෂ්‍ය වෙන්නෙ නෑ.ඒ වගේම තවත් විවිධ වර්ගයේ virus වලට හොද විසදුමක්.. ගොඩක් අය කියන දෙයක් තමයි eset install කරම slow විමක් වෙනව කියල. හැබැයි එකෙ කිසිම සත්‍යතාවයක් නෑ. බය නැතුව කියන්න පුලුවන් pentium 4 පරිගණකයක වුනත් හොදට වැඩ කරනව.

හැබැයි ඉතින් eset නිකන් දෙන්නෙ නෑ. සල්ලි ගෙවල තමයි ගන්න වෙන්නෙ. එත් අපි කවද්ද සල්ලි දිල ගත්තෙ. හික්ස්!  :D :D :D වෙනද වගේම නොමිලේම download කර ගමු.

පහල තියන එකට ගිහින් download කර ගන්න crack එකත් එක්කම. install කර ගන්න ක්‍රමයත් එතනම තියනව.
                                                     >>>>>>>>> Link <<<<<<<<<<

මිලග පොස්ටුවෙන් හමු වෙමු.
ජය වේවා!!!!!!!!!!!!



SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment