Orbit downloader


Internet තුළින් විශාල ෆයිල් ඩවුන්ලෝඩ් කර ගන්නට ඩවුන්ලෝඩ් ඇක්සලරේට් වර්ගයේ මෘදුකාංගයක  සහය අවෂ්‍ය වේ. මෙසේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ගත හැකි විශිෂ්ට ගණයේ ඩවුන්ලෝඩ් ඇක්සලරේට් මෘදුකාංගය වනනේ Orbit ය. මෙය ඔපන් සෝස් මාදිලියේ නොමිලේ දෙන මෘදුකාංගයකි. මෙය  www.orbitdownloader.com/download.htm යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කර ගත් පසු All Programs > Orbit > Orbit මගින් ඒ වෙත පිවිසිය හැකිය. ඉන් පසු ටාස්ක් බාර් එකෙහි දකුණු පසින් විවෘත වේ.

මෙය භාවිතා කිරිමේදි අපට අවෂ්‍ය වන්නේ ඩවුන්ලෝඩ් කිරිමට අවෂ්‍ය File එකේ Link එක පමණි. එසේම Youtube වැනි වෙබ් අඩවි වල ඇති video file ඩවුන්ලෝඩ් කර ගැනිමටද පහසුකම් ලබා දී තිබේ. කිසියම් හේතුවක් නිසා ඩවුන්ලෝඩ් විම අතර මගදි ඇන හිටිමක් සිදු වුව හොත් නැවත එම ස්ථානයේ සිටම ඩවුන්ලෝඩ් කර ගැනීම ද සිදු කල හැකිය.

System requirements
    In order to use Orbit downloader, you must have one of the following operating systems and browsers installed on your computer:
  • 64 MB of RAM
  • 6 MB of free disk space
  • Microsoft WindowsNT /2000 /XP /2003 /Vista/Windows 7
SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment