ග්ලාස්වයර් ඉන්ටනෙට් මොනිටරින් වැඩසටහන



පරිගණකය අන්තර්ජලය සමග සම්බන්ධ කල වේලාවේ පටන් එය සම්පුර්ණ වශයෙන්ම තමාට ඕනෑ හැටියට ක්‍රියාත්මක වේ යැයි සිතන්නට බැරිය.තමාට නොදැනුවත්වම විවිධ වැඩසටහන් පරිගණකයේ ඉන්ස්ටොල් විය හැකිය.එසේම පරිගණකයේ ඇති දත්ත වෙනත් තැන් වලට අප්ලොඩ් වීම ද සිදු විය හැකිය.මෙවැනි ක්‍රියාකාරකම් වැලැක්වීම සදහා මෙහෙයුම් පද්ධතියෙන් හා ඇන්ටිවයිරස් වැඩසටහන් වලට වඩා වැඩි ආරක්ෂවක් , වැඩි පහසුකම් ලබා දෙන වැඩ සටහන් තිබේ. එවනි වැඩසටහනක් තමයි ග්ලාස්වයර් ඉන්ටනෙට් මොනිටරින් වැඩසටහන කියන්නෙ.මෙහි ෆයර්වොල් (firewall) වැඩසටහනක්ද අන්තර්ගත වේ. එසේම අන්තර්ජලයේ ක්‍රියාකරිත්වය රූප සටහන් මගින් පෙන්වන අතර යුසෙජ් (Usage) රිපොට් ලබා ගැනිමේ හැකියාවක්ද පවති. මෙම වැඩසටහන www.glasswire.com  යන වෙබ් ලිපිනයෙන් සම්පුර්ණයෙන්ම නොමිලේ download කර ගත හැක.

මිලග ලිපියෙන් හමු වෙමු.
ජය වේවා...!!!!!!!!!!!!

SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment