නොමිලේ ලබා දෙන SMS පුවත් සේවාව. ( Free news alert service )


දැනට ලංකාව තුල කෙටි පනිවිඩ පුවත් සේවාවන් (SMS News Alert service) බොහොමයක් ක්‍රියාත්මක වෙනව ඒත් එම සේවාවන්  නොමිලේ සපයන්නෙ නෑනෙ. අය කිරිමක් සිදු කරනවනෙ. කොහොමද නොමිලේ දුන්නොත්? මේ පෝස්ටුවෙන් කියන්න යන්නෙ ඒ ගැන.

මේ සේවාව ලබා දෙන්නෙ නිදහස නිවුස් (NIDAHASA News) ආයතනය. අපි යවන පළමු පනිවිඩයට හැරෙන්නට කිසිම ගාස්තුවක් අය වෙන්නෙ නැ. පොඩි මුදලක් බය වෙන්න එපා ඈ.. මේ සේවාව ලබා දෙනනෙ ඔවුන්ගේ twitter ගිණුම follow විමෙන්.එම නිසා ලංකාවෙ විතරක් නෙමෙයි වෙනත් රටක සිට පවා මෙම සේවාව ලබා ගත හැක. මෙය ක්‍රියාත්මක කිරිම සදහා පොඩි දෙයක් කරන්න තියෙන්නෙ.

follow nidahasanews ලෙස කර 40404ට send කරන්න විතරයි


  • මතක තියා ගන්න සියලු අකුරු සිම්පල්, එක හිස් තැනයි.


මිලග පොස්ටුවෙන් හමු වෙමු.
ජය වේවා!!!!!!!!!!!!




SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment