Clip Converter ( Online Converter)

අද අපි කියන්න යන්නේ ගොඩක් ප්‍රයෝජනවත් වන සේවාවක් ගැන. යු ටියුබ් (Youtube) එක ගැන දන්නෙ නැති කෙනෙක් නෑනෙ.යු ටියුබ් එකෙ තියන විඩියොස් ෆයිල් ඩවුන්ලොඩ් කරන්නත් දන්නවනෙ. ඒත් ඒකට IDM,YTD,Orbit වැනි සොෆ්ට්වෙයා එකක් අවශ්‍ය වෙනවනෙ. අද කියන්නෙ සොෆ්ට්වෙයා එකක් නැතුවම අපිට අවශ්‍ය ෆොමැට් එකට (MP3/MP4/3GP/AVI) ඔන්ලයින් කන්වෙර්ට් කරල ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන් සේවාවක් ගැන.එසේම සයිබර් අවකාශයේ ඇති ඕනෑම  විඩියො ෆයිල් එකක් කන්වට් කර ඩවුන්ලොඩ් කට ගත හැකිය.අවශ්‍ය වන්නේ විඩියො එකේ ලින්ක් (link) එක පමණි.එම සේවාව ලබා ගැනිම සදහා පහත ලින්ක් (link) එක ක්ලික් (click) කරන්න.


Link >>>>> www.clipconverter.cc

මිලග ලිපියෙන් හමු වෙමු.
ජය වේවා...!!!!!!!!!!!!

SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment