කිව් ර් කොඩ් (QR Code) එකක් නොමිලේම සදා ගමු



අද අපි කියන්න යන්නේ කිව් ර් කොඩ් (QR Code) එකක් කොහොමද නොමිලේම හදාගන්නේ කියල.කිව් ර් කොඩ් සදා දෙන වෙබ් අඩවි තිබුනත් බොහො වෙබ් අඩවි එ සදහා මුදලක් අය කිරිමක් සිදු කරනව.නමුත් මෙම වෙබ් අඩවිය හරහා නොමිලේම කිව් ර් කොඩ් එකක් සාද ගන්න පුලුවන්. ඒ වගේම  ඔනෑම වර්ණයක් යොදාගැනිමේ හැකියාවද ඇත. නිර්මාණය කිරිමෙන් පසු කිව් ර් කොඩ් එක පමණක් හෝ එය වෙනත්  මතුපිටකට ඇතුලත් කර ඩව්න්ලෝඩ් කර ගත හැකිය.  ඒ සදහා පහත සදහන් ලින්ක් එකට පිවිසෙන්න.

 Link  >>>>> www.qrstuff.com

මිලග ලිපියෙන් හමු වෙමු.

ජය වේවා...!!!!!!!!!!!!

SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment