Viyunu



         අද අපි කියන්න යන්නේ බ්ලොග් කියවන අයට ගොඩක් වැදගත් වන ඇප් එකක් ගැන.මෙම ඇප් එක හරහා අපිට අවශ්‍ය බ්ලොග් අඩ්වි වල අලුත් ලිපි පහසුවෙන් කියවීමට හැකියාව ලැබෙනවා. මෙය සිංඩියක් ලෙසත් හැදින්විය හැක. 


          Viyunu blogroll සහ My blogroll වශයෙන් පහසුකම් දෙකක් සපයා ඇති අතර Viyunu blogroll හරහා වියුණු ඇප් එකෙන් සපයා ඇති බ්ලොග් අඩවි වල ලිපි කියවිය හැකි අතර My blogroll හරහා අපට කැමති බ්ලොග් අඩවි ඇතුලත් කර පහසුවෙන් ලිපි කියවිය හැකිය.4mb පමණ වන මෙම ඇප් එක ප්ලේ ස්ටෝ(play store) වල Viyunu ලෙස සර්ච්(search) කිරිමෙන් පසුව පහසුවෙන් සොයා ගත හැක.මීළග ලිපියෙන් හමු වෙමු.ජය වේවා.!!!!!

SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment