Real recing 3



            අපි කියන්න යන්නේ පට්ටම ගේම් එකක් ගැන. :) :) :)  ඒ Real recing 3. Ratings වල ඉහලින්ම ඉන්න ගේම් එකක් ලෙස හදුන්වන්න පුලුවන්. ග්‍රැෆ්ක් වලිනුත් එතාමත් ඉහලින් ඉන්නව. ඒ විතරක් නොවේ නවීන පන්නයේ මෝටර් රථ මෙහි ඇතුලත් විම නිසාත් ඒවා modifications කිරිමට හැකියාවක් ලබා දි ඇති නිසාත් ඉහල ජනප්‍රියතාවයක් හිමි වීමට හේතු වෙනව. මෙය update කිරිමෙන් පසුව 1GB ඉක්මවා යන බවද සදහන් කල යුතුය. මෙය නොමිලේ ලබා ගැනිම සදහා ප්ලේ ස්ටෝ (play store) වල රියල් රේසින් (real recing 3) ලෙස සර්ච් (search) කර ඉන්ස්ටෝල් (install ) කර ගත හැකිය.

SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment