ලොකර් මාස්ටර්- Locker Master



ලොකර් මාස්ටර් ( locker master ) යනු සාම්ප්‍රදායික ලොක් ස්ක්‍රින් එකකට වඩා වැඩි වෙනසක් එක් කර ගත හැකි ඇප් එකකි. මෙයින් අපට කැමති ආකාරයේ ලොක් ඩිසයින් ඩවුන්ලෝඩ් කර ක්‍රියාත්මක කර ගත හැකිය.එසේම අපට අවශ්ය ආකාරයට සැකසිය හැකි වන පරිදි පහසුකම් ද ලබා දි ඇත. මෙය ප්ලේ ස්ටෝ ( play store ) වල locker master ලෙස සර්ච් කර පහසුවෙන් සොයා ගත හැකිය.
SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment