Dialog FREE Youtube Package





Dialog Youtube Package එක ගැන නිතර අහන ප්රශ්න වලට පිලිතුරක් !

1. ඇත්තටම Unlimited ද ? ඔව්, (මම 51GB පාවිච්චි කළා)
2. Youtube වලට Speed එක කොහොමද ? 130KB/s - 160KB/s
3. බලන්න පුළුවන් උපරිම කොලිටිය කීයද ? 144p - 8K, Buffering 480p Up, Live Buffering 360p -480p Up
4. Data කැපෙන්නෙ නැතුව VPN දාලා යන්න පුළුවන් ද ? බැ, VPN වලට data වලින් කැපෙනවා
5. 3g වලට වැඩද ? ඔව්, ඉස්සරහට අයින් කරන්න ඉඩ තියෙ, අයින් කලොත් 160KB/s වඩා යනවන්ම් ඒ කියන්නෙ Data වලින් කැපෙනවා.
6. එක්තරා GB ප්රමානයක් පාවිච්චි කළාට පසු තවත් Speed අඩු කරනවද ? 51GB වෙනකනම් නැ, මං හිතන්නෙ නැ
7. Youtube Video Download කරන්න පුළුවන් ද ? පුළුවන්, Videoder,Youtube app එකෙන් හො Youtube site එකෙන් Directly
8. Hotspot හො Router එකකට SIM දාලා පාවිච්චි කරන්න පුළුවන් ද ? පුළුවන්, Router වල VPN Service තියේනම් අයින් කරන්න.
9. Hotspot හො Router එකකින් යද්දි Speed එක බෙදෙනවද නැත්නම් 160KB/s Speed එක Connect වෙන ඔන Device එකකින් යන්න පුළුවන් ද ? Speed එක බෙදෙනවා, (Total Youtube bandwith එක වෙන්නෙ 160KB/s)
10. Package එක active කරන්න Rs
249 වඩා ඔනෙද ? නැ
11. Anytime Youtube බලන්න පුළුවන් ද ? පුළුවන්
12. අමතර Data නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද ? සුලු හො Data ප්රමානයක් තිබිම ප්රමානවත්
13. Home broadband Router වලට active කරන්න පුළුවන් ද ? බැ
14. Active කරන්නෙ කොහොමද ? #678#
15. Deactivate කරන්න පුළුවන් ද ? Customer care - 1777

තව ප්රශ්න තියේනම් Comment කරන්න,පුළුවන් විදිහට reply කරනම්
SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment