Singlishවලින් Type කර , Sinhala FM Font වලට හෝ Unicode වලට Convert කර ගමු



ආයුබෝවන් කියල සියලු දෙනා පිලි ගන්නව.

අද අපි කත කරන්න යන්නෙ සිංග්ලිශ් (Singlish) වලින් ටයිප් කරල කොහොමද එෆ් එම් ෆොන්ට් (FM Font) එකකට නැත්නම් විජේසේකර යතුරු පුවරුවට (Wijesekara keyboard layout ) හරව ගන්නෙ කියල.

මේ සදහා අපි easysinhalaunicode.com යන වෙබ් අඩවිය බාවිතා කරනව. මෙයින් ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් සිදු කර ගන්න පුලුවන්.

ඔබට කරන්න තියෙන්නෙ මා පහත පෙන්වා ඇති ස්ථානයේ සිංග්ලිශ් වලින් ටයිප් කිරීමයි.




ඉන්පසුව ඔබට අවශ්‍ය වන්නෙ යුනිකෝඩ් (Unicode)ද? නැති නම් එෆ් එම් ෆොන්ට් (FM Font) එකක්ද යන්න තේරීම පමනි.එහිදී ස්වයංක්‍රීයව අදාල ෆොන්ට් (FONT) එකට මාරු වේ.


එන්පසු ඔබ එය කොපි (Copy) කර පොටෝශොප් හෝ වෙනත් පින්ටින් සිෆ්ට්වෙයා එකක පේස්ට් (Paste)  කර අදාල ෆොන්ට් (FONT) එක තෝරන්න.


ඉතින් යාලුවනේ අද පාඩම ඉවරයි, ඊලඟ පාඩමෙන් නැවත හමු වෙමු ,
සාර්ථකව කන්වර්ට් (Convert)  කර ගැනීමට නොහැකි වූවහොත් හෝ ප්‍රශ්නයක් ඇත්නම් කමෙන්ට් කරන්න.

මෙම පාඩම සම්බන්ධව සම්පුර්න විස්තරය අපේ යූ ටියුබ් පිටුවෙහි පල කර ඇත. එය නැරඹීමෙන් මේ පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගත හැක.


Find us on Social Media
          Youtube  : CYBER TRICKS සිංහලෙන්
         FacebookCYBER TRICKS සිංහලෙන්

ස්තූතියි
මීළඟ ලිපියෙන් හමු වෙමු.  
SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment