Android උපාංග සදහා Internet Settings ( Access point / APN Settings )



කොහොමද යාලුවනේ හොදින් ඉන්නව නේද ????  ගොඩක් කාලෙකින් පොස්ටුවක් දාන්න බැරි වුනානෙ එකට සොරි වෙන්න ඔන. :)  :) මේ ලිපිය ගොඩක් අයට ප්‍රයොජනවත් වේවි කියල හිතනව.


    අද කියන්න යන්නේ Android Device එකකට ඉන්ටර්නෙට් සෙට්ටින්ස් ( Internet Settings / Access point / APN Settings)   හද ගන්න ලේසිම ක්‍රමයක්. සාමාන්‍ය  විදියට නම් සේවා සපයන ආයතනයෙන් සෙට්ටින්ස් (Settings) ගෙන්න ගන්න ඕනනේ. එකට ඉතින් හෙන කට්ටක් කන්න වෙනවනෙ, කියන්න ඕන නෑනේ. මේ ක්‍රමයෙන් අපිට සෙට්ටින්ස් (Settings) ගෙන්න ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. පහල තියන සෙට්ටින්ස් (Settings) අවශ්‍ය තැනට නිවරදිව ඇතුලත් කිරිම පමණයි කරන්න තියෙන්නෙ.


  • පහත පිළිවෙල අනුගමනය කරන්න


Settings > Wireless & networks > Mobile networks > Access
point names > New APN






















  • පහත ඇති සෙට්ටින්ස් වලින් ඔබගේ ඉන්ටර්නෙට් සේවා සපයන අයතනයට (internet service provider)  අදාල සෙට්ටින්ස්  නිවැරදිව ඇතුලත් කර  Save කරන්න.




Mobitel

Enter name: Mobitel
APN: mobitel3g (For 4G LTE enter mobitel instead)
Proxy: 192.168.50.163
Port: 8080
Username: <not set>
Password: <not set>
Server: <not set>
MMSC: http://192.168.50.165
MMS Proxy: 192.168.50.163
MMS Port: 8080
MCC: 413
MNC: 01
Authentication type: None
APN type: <not set>


Airtel

Enter name: Airtel
APN: AirtelLive
Proxy: <not set>
Port: <not set>
Username: <not set>
Password: <not set>
Server: <not set>
MMSC: http://mmsc/
MMS Proxy: 010.200.184.086
MMS Port: 8080
MCC: 413
MNC: 05
Authentication type: None
APN type: <not set>



Hutch

Enter name: Hutch
APN: hutch3g
Proxy: <not set>
Port: <not set>
Username: <not set>
Password: <not set>
Server: <not set>
MMSC: <not set>
MMS Proxy: <not set>
MMS Port: <not set>
MCC: 413
MNC: 08
Authentication type: None
APN type: default,supl (if Samsung Galaxy, select Internet)


Dialog

Enter name: Dialog
APN: dialogbb
Proxy: <not set>
Port: <not set>
Username: <not set>
Password: <not set>
Server: <not set>
MMSC: http://mms.dialog.lk:3130/mmsc
MMS Proxy: <not set>
MMS Port: 8080
MCC: 413
MNC: 02
Authentication type: None
APN type: <not set>




මිලග ලිපියෙන් හමු වෙමු.ජය වේවා...!!!!!!!!!!!!


SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. මෙන්න මේ වෙබ්ස්යිට් එකට ගිහින් නොමිලේ ඉන්ටර්නෙට් ගන්න(ජෝක් නෙමේ)-http://adf.ly/1NJiXZ

    ReplyDelete