foursquare




     නවීන් සෙල්ව දුරෙයි සහ ඩෙනිස් ක්‍රව්ලි යන දෙදෙනා විසින් 2000 වසරේ දි නිර්මාණය කරන ලද foursquare යනු අමුතුම පන්නයේ සෝෂල් නෙට්වර්කින් සේවාවකි.ෆස්බුක් ට්විටර් හෝ මයිස්පෙස් හරහා හමුවෙන මිතුරන් සිටිනා තැන සිතියමකින් පෙන්වීම මේ සේවයේ පදනමයි. ඒනම් මිතුරන් අතර සබදතාව පෙන්වන්නේ ඉන්නා තැන අනුවයි.මෙහිදි සිතියම් ඇසුරෙන්ද සෝෂල් නෙට්වර්කින් වෙබ් පිටු ඇසුරෙන්ද මිතුරන් සිටින තැන පෙන්වයි. මේ නිසා මිතුරන් යන එන තැන් පිලිබදව දැන ගැනීමට හැකියාවක් පවති. www.foursquare.com යන වෙබ් ලිපිනයෙන් මෙම ජාලයට එක් විය හැකිය.

මේ සමාගම 2010 වසරේ හොදම වෙබ් ඇප්ලිකෙෂන් එකට ලැබෙන සම්මානයද දින ගනු ලැබිය.( T3 gadget award 2010 app of the year)  ඒසේම 2010 වසරේ අදර්ශවත්ම ඇමරිකානුවන් 49 දෙනා අතතටද මොවුන් ඇතුලත් විය.දැනට ඩොලර් මිලියන 80 කට වැඩි වත්කම් ප්‍රමානයක් මෙම සමාගම සතුව ඇත.
SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment